Monday, April 27, 2026
Homeදේශීයසනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑම නිසා සිසුවියන් අධ්‍යයන කටයුතු වලට පැමිණීමේ අඩුවක්

සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑම නිසා සිසුවියන් අධ්‍යයන කටයුතු වලට පැමිණීමේ අඩුවක්

සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළ යෑම නිසා ග්‍රාමිය පාසල් සහ විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලබන දුවණීයන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පැමිණීමේ අඩුවක් පවතින බව වෛද්‍යවරුන් පවසනවා.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් මෙම තත්වය අතිශයීන් කණගාටුදායක තත්වයක් බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ශ්‍රී ලංකාවේ පළමු මංකිපොක්ස් රෝගියා වාර්තා වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්