හදිසි ආපදා තත්වය සැලකිල්ලට ගෙන හෙට දිනය එනම් 2025/11/28 දින රජයේ නිවාඩු දිනයක් ලෙස රජය
ප්‍රකාශ කර තිබෙනවා. රජය වැඩිදුරටත් සදහන් කරන්නේ රජයේ අත්‍යඅවශ්‍ය සේවාවන් සහ ආපදා සේවාවන් වලට අදාල නිලධාරින් කැද වීම ඉහත නිවාඩු දිනය භාදාවක් නොවන බවයි.
Tomorrow Friday (28) will be announced as a special holiday for government offices.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…