file
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ දිස්නා නිරංජලා කුමාරි යන මන්ත්‍රීවරියයි.
ඒ අනුව ඇය විසින් ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙතත් එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙතත් යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
ඇයගේ ස්වාමියා සහ පුත්‍රයා සම්බන්ධ නීතිමය කටයුතු සිදුවෙමින් පවතිනවා.
Азартные игры погружение в мир адреналина и стратегии Что такое азартные игры? Азартные игры представляют…
Азартные игры путь к развлечению и стратегии успеха Что такое азартные игры? Азартные игры —…
The Allure of Online Gaming A Deep Dive into Digital Casinos The Rise of Digital…
Pinup Kazinosunun Sirrləri Qazanma İmkanlarınızı Artırın Pinup Kazinosunun Temel Özellikləri Pinup kazinosu, istifadəçilərinə geniş oyun…
කොළඹ නගරයේ හදවතට සමීප භූමියක පිහිටි, ඓතිහාසික උරුමයන්ගෙන්සමන්විත The Steuart by Citrus, පුළුල් ප්‍රතිසංස්කරණ කාර්යයකින්…
මේ අය වැය හදන්න කලින් අප ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය සෞඛ්‍ය ඇමතිතුමා මුණ ගැහිලා අපේ ගැටලු සාකච්ඡා කරන්නනමුත්…