Saturday, September 12, 2026
Homeදේශීයමත්දව්‍ය චෝදනා එල්ල වී ඇති එප්පාවල විදුහල්පතිවරයාගේ බිරිඳ වන මාලිමා නාගරික මන්ත්‍රී...

මත්දව්‍ය චෝදනා එල්ල වී ඇති එප්පාවල විදුහල්පතිවරයාගේ බිරිඳ වන මාලිමා නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ දිස්නා නිරංජලා කුමාරි යන මන්ත්‍රීවරියයි.

ඒ අනුව ඇය විසින් ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙතත් එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙතත් යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඇයගේ ස්වාමියා සහ පුත්‍රයා සම්බන්ධ නීතිමය කටයුතු සිදුවෙමින් පවතිනවා.

READ:   මත්වූ ප්‍රාථමික සිසුන් හතරක් ගහක් යට වැටී සිටියදී සොයාගැනේ: සිසුවෙකුගේ තත්ත්වය බරපතළයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්