දේශීය

තාජුඩීන් සිද්ධිය ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක් ආණඩුවට මාව අභියෝගයක් වෙලා – නාමල්

2012 වසරේදී වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක මිද්දෙනියෙදි ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇති බවට ඔහුගේ බිරිඳ විසින් හඳුනාගත් බව ඊයේ (30) වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිනුර සෙනරත් මහතා අනාවරණය කළා.

තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මතුවූ මෙම අනාවරණය සම්බන්ධයෙන් අද මාධ්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී අසහස් දැක්වූ නාමල් රාජපක්ෂ..

දැන් පහුගිය කාලේ තාදුජීන් කේස් එකට ඔබතුමාගලා ඇතුළු රාජපක්ෂ පවුල ගාවලා යම් යම් කතා හැදුනා. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා කජ්ජ පිටිපස වාහනයක හිටියලු දැන් අහුවෙන්න පුළුවන් නේද වද දීපු ඒවා ගැන අරහෙ මෙහේ කියපු ලස්සන කතාව ඒවා කරපු ඒවා මාට්ටු වෙන්න පුළුවන් නේද?

දැන් මේ ආණ්ඩුව බලයට එන්නත් බලයට එන්නත් කලින් හිටපු යහපාලන ආණ්ඩුවත් මේ රාජපක්ෂලා කේන්ද්‍ර කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැ ිව්වා. අපි ගැන ගියේ 2015 ඉඳන් පරීක්ෂණ කටයුතු කරවා. තමන්ට මැතිවරණ වේදිකාවල කියපු කාරණා බොරු සත්‍ය කරන්න උත්සාහ කරන්න. දැන් අපි දැක්කා ඔය තජුඩීන්ගේ කේස් එක සම්බන්ධයෙන් නාරම්පීට o ඔයසී මහත්තාව ගෙනහිල්ලා බලහත්කාරයෙන් බොරු සාක්කී කියවගන්නත් එදා හිටපු නිලධාරීන් කටයුතු කරා. ඉතින් ඒ නිලධාරීන් තමයි අද ඉහළ පුටුවල වාඩිවෙලා මේ ආණ්ඩුව ඇතුලෙත් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. අ අපි දැක්කා පහුගිය දිනවල හිටපු නාවික හමුදා පතිවරයා කියන නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්ඛී කියන්න බලපෑම් කරා කියලා පොලිසියේ නිලධාරයෙක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ සීයිඩී එක නිරන්තරයෙන් බොුරු සාක්‍ය හදලා තමන්ගේ ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරා. ඉතින් මම දැක්කා ඊය දිනේදී පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක වරයා ඇවිල්ලා යම් මාධ්‍යයට කරුණු දක්වනවා. ඉතින් මම හිතන්නේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්විය යුත්තේ මාධ්‍යයට නෙවෙයි. අධිකරණට න් අධිකරණයට දැක්වන්න ඕන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්න ඕනේ කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරනවා කියන්නෙම තමන්ට මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොන්නගන්න තියෙන උමනාව ඉතින් අපි අදත් ආණ්ඩුවට කියන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන්න මේ සියලු කාරණා ගැන හොයලා බලන්න ඉතින් යම්කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉනට අත තියන් ඉන්නවා කියලා හඳුන ගත්තා නම් පොලිස්සේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදිහටම ඒ ඇයගේ ස්වාමි පුරුෂයාද ඇය පහුගිය දිනවල කොහෙද ජීවත් වුණේ? කාත් දෙකද හිටියේ කවුද ඇසුරු කරේ කියන කාරණත් ආණ්ඩුව සහ පොලිසිය හොයලා බලන්න ඕනේ. ඒ වගේම තමයි මේ චතුුරීන් සම්බන්ධයෙන් තමන්ගේ දේශපාල වේදිකාව නිර්මාණය කරගන්න මහන්සි වෙන්නේ නැතුව ඔහුගේ ඔහු යම්කිසි අසාධාරණකට ලක්වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සාධාරණව අපක්ෂාතිව කරන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ ඔහුගේ ආත්මෙටත් කරන ලොකු අසාධාරණයක්. යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගන්න. ණ්ඩුවය දේශපාලනවා වාසිය සහ ආණ්ඩුවේ දේශපාලන අවස්ථාව විස්ත කරගන්න දැන් පහුගිය කාලේ අයිස් සතිය දැන් අයිත් සතිය අවසන් වෙන රනිල් වික්‍රමස මහත්තයාගේ සතිය තිබ්බා අයිස් සතිය තිබ්බා දැන් ඇවිල්ලා තියෙනවා තදවීන්ගේ සතිය ඉති කාල සීමාවේ මොන මොන සති මේ ආණ්ඩුවෙන් එළියට ගේ හින්ද දන්නේ නැහ. හැබැයි අපි කියන්නේ ආණ්ඩුවට කරුණා කරලා මේ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතිව කරන්න.

හැබැයි මොන සතියත් එන්නේ නාමල් රාජපක්ෂ සම්බන්ධ සතියක්. ඇයි?

ඒකෙම පැහැදිලියි ආණ්ඩුව තමන්ට අභියෝගියක් විදිහට දකින්නේ මොන දේශපාන බලවේගද කියලා. ඉතින් ආණ්ඩුව අපි ගමෙන් ගමට යනකොට ගම් වලට ගිහිල්ලා ජනතාව එකේ එකරාශි වෙනකොට ආණ්ඩුව කියපු බොරු. දැන් මේ රොකට් එක සම්බන්ධයෙන් බොරුව කිව්වේ අපි නෙවෙයිනේ. ආණ්ඩුවනේ. විපක්ෂ ඉන්න කාලේ. ඒ රොකට් එක පැලවත්ට කඩන් වැටුනම අනිත් පැත්තෙන්නෙලුම් කුලුණ ණය කුළුන කියපු අයට නෙළුම් කුලන ලාභ ලබන ආයතනයක් කියලා ප්‍රකාශ කරන්න සිද්ධ වුනාම නිරන්තරයෙන් බොරු චෝදනා හදලා අපේ ඇඟේ ගහන්න උත්සාහ කරාම කන්ටේනර් පන්නපු අයගේ නම් ඇහුවම වරායෙන් කන්ටේනර් 323ක් සහ අර කියන කන්ටිනර් දෙක එළියට දාන්න කවුද අවසර දුන්නේ කියලා නම කියන්න කියලා පාර්ලිමේන්තු ප්‍රශ්න කරාම. ඒ එළියට දාපු කෙනාගේ නම කිව්වොත් මේ කන්ටනර් 323ත් අර කුඩු කන්ටනර් දෙකත් පැළවතර කඩන් වැටන නිසා දැන් චාතුඩීන්ව ගොඩගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ හින්දා ආණ්ඩුව නිරන්තරයෙන් තමන්ව ප්‍රශ්න කරනකොට තමන්ව ප්‍රශ්න කරනකොට ඒ ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට ඒ ප්‍රශ්නය යටගහගන්න තමන් ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

7 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago