file
ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ යුද හමුදාව අද (29) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වනවා.
දිවයින පුරා දිස්ත්රික්කතා හතරක් ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීම සඳහා යුද හමුදාවේ අටදාස් හයසියයක පිරිසක් එක්ව සිටිනවා.
අද කොළඹ ගාලු මුවදුර පිටියේ පිරිසිදු කිරීම් වල නිරත වන ආකාරයයි මේ.
එහිදී විශාල වශයෙන් ඉවතලන ප්ලාස්ටික් ද්රව්ය හඳුනා ගැණුනා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…