Tuesday, September 15, 2026
Homeදේශීයහිටපු ඇමති එස්. එම් චන්ද්‍රසේන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රසේන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එච් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එ ඒ මහතා අද උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණ සිටි අවස්ථාවේ දී.

හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2015දී ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩ ඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

READ:   මුහුණු ආවරණ පළදින්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්