Thursday, September 10, 2026
Homeදේශීයනුවරඑළියේ සභා හදන්න තොණ්ඩමන්ලාගේ සහය මාලිමාවට

නුවරඑළියේ සභා හදන්න තොණ්ඩමන්ලාගේ සහය මාලිමාවට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය සමග එක්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා.
ඊයේ කොළඹ ලංකා කම්කරුකොංග්‍රස කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

READ:   BREAKING: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්