file
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත උපදෙස් ලබා දුන් බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය සමත්වීම ගැටලු සහගත බව සඳහන් කරමින් පැමිණිලි කිහිපයක් තමා වෙත ලැබී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…