Saturday, May 2, 2026

Yearly Archives: 2024

පැය 24න් 877ක් අත්අඩංගුවට

අද (16) අලුයමෙන් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමට අදාළව ක්‍රියාත්මක වූ වැටලීම් අතරතුර දී සැකකරුවන් 877ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 04ක් සම්බන්ධ...

වෘත්තිය සමිති 72ක් එක්ව සෞඛ්‍ය වර්ජනය අරඹයි

සෞඛ්‍යය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට පැය 24 ක කාලයක් සඳහා වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් 35,000ක දීමනාව තමන්ට ද...

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැතිනම් රට තියෙන්නේ කොතැනද? රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ – මනුෂ නානායක්කාර

රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා, ඩොලරයත් රුපියල් දහසකට වඩා ඉහළ ගොස්, පාන් ගෙඩියක් ගන්න වීල් බැරෝවකින් මුදල්...

UPDATE: ලැයිස්තුවෙන් 1,468ක් අත්අඩංගුවට

ගතවු පැය 24 ක කාල සීමාව තුල යුක්තිය මෙහෙයුම යටතේ සිදුකරන ලද මෙහෙයුම් වලදී සැකකරුවන් 1,468 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගියදා...

බෝධිසත්වයා යැයි කියන මහින්ද අත්අඩංගුවට

බෝධිසත්වයකු යැයි පවසමින් දේශනාවන් පැවැත්වූ මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පන්නිපිටිය ප්‍රදේශයේ දී. මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාට රටින් පිටවීම...

යුක්තිය මෙහෙයුම නවතම තත්ත්වය: සැකකරුවන් 952ක් අත්අඩංගුවට

අද අලුයමෙන් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමට අදාළව සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 11 ක් සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත...

විදුලි බිලත් එක්ක ජල ගාස්තුව පහළට

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. විදුලි බිල පහත දැමීමට සමගාමීව...

වියට්නාමයයේ හිටපු සෞඛ්‍ය ඇමතිට වසර 18ක සිර දඬුවම් 

අධික මිලකට කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල විකිණීම වෙනුවෙන් වියට්නාමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට වසර 18ක සිර දඬුවමක් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයස අවුරුදු 50න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී.

වයස අවුරුදු 50න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...

සෞඛ්‍ය සේවකයින් යළි වර්ජනයට

වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාව ලබා දීමට එරහිව එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා යළි වර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති තීරණය...

අල්ලස් ගන්න සේවකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්ත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දොට්ට? – ස්වාධීන සේවක සංගමය

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ, වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් පන්නා දැමීමට අප්‍රසන්න බියගුළු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව එම ආයතනයේ ස්වාධීන සේවක සංගමය පවසනවා. ඒ ජාතික ප්‍රවාහන වෛද්‍ය...

Most Read