Thursday, August 6, 2026
Homeදේශීයලොහාන් රත්වත්තේ රිමාන්ඩ්: රත්වත්තේ මරණ තර්ජන කරළා??

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්: රත්වත්තේ මරණ තර්ජන කරළා??

බීමතින් රිය පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (06) අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර රිය අනතුර සිදුවීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ හැසිරීම සම්බන්ධයෙන් නීතිඥවරයෙකු මාධ්‍යට කරුණු දක්වා සිටියා.

අදාළ දර්ශන පහතින්,

READ:   ඩොලරයෙන් ලංකාවට ගොඩ ඒමක් නෑ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්