file
අනුර දිසානායක ආණ්ඩුවේ නව තීන්දු තීරණ හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ලයිෆ් ට්‍රැවලර් නාලිකාවේ Midnight Politics වැඩසටහන තුළ කරුණු ඉදිරිපත් කෙරුණා.
විවිධ පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා ලබා දී ඇති ගිනි අවි යළි මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස ගත් තීරණය සම්බන්ධයෙන් එහිදී අදහස් ඉදිරිපත් කළා.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ගිනි අවි 7ක් ලබා දී ඇති බවට වන පුවත සම්බන්ධයෙන් වැඩසටහනේ දි කතාබහට ලක්වුණා.
එම සම්පූර්ණ වැඩසටහන පහතින්,
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…