file
අලුත් ජනාධිපතිවරයා පත්ව කුඩාම කැබිනට් මණ්ඩලය දිවුරුම් දී මේ වන විට සති දෙකක් වත් නොයික්මවා ඇති තත්ත්වයක, එම කාලය තුළදි මෙරට ජනතාව අපේක්ෂා කළ බොහෝ දේ ඇති බව දන්නා බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා පවසනවා.
එම විශ්වාසය එක වචනෙකින් වත් වෙනස් නොකර රකින බවයි ඔහු ප්‍රකාශ කළේ.
හොරු අල්ලන වැඩේ ඉතා හොඳින් කරනවා සේම එම හොරුන්ට අපහු ගෙදර යන්න පුළුවන් ආකාරයට හොරු ඇල්ලීම සිදු නොකරන බවත් ඔහු යළි මතක් කර සිටියා.
විස්තර සහිත විඩියෝව පහතින් ,
චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි ඉදිරි වසර…
Sri Lanka’s Ministry of Foreign Affairs has received a request from the Chinese Embassy seeking…
A selection of behind-the-scenes moments from Vihanga Premaya, the latest cinematic creation directed by acclaimed…
කොත්මලේ ජලාශයට ජලය එකතු වන සිඝ්‍රතාවය අනුව ජලාශය එහි උපරිම ජල සැපයුම් මට්ටමට ලගා වෙමින්…
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…