file
ලොව ප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරික බිල් ගේට්ස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා රජය සහ බිල් ගේට්ස් පදනම අතර හවුල් කාරීත්වයෙන් සිදු කරන්නාවූ කාර්යන් සහ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහු එහිදී බලාපොරොත්තු වන බවයි මවුබිම පුවත්පත වාර්තා කළේ.
බිල්ගේට් පදනමේ ස්වාධීන උපසේශක චන්දික සමරනායක මහතා ජනාධිපති ලේකම්වරයා හමුවී සිදුකළ සාකච්ඡාවකදි මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…