Saturday, January 31, 2026
Homeදේශීයදින 13ක් පුරා යන CCC බයිසිකල් සවාරිය දික්වැල්ලෙන් බෙන්තොට ට

දින 13ක් පුරා යන CCC බයිසිකල් සවාරිය දික්වැල්ලෙන් බෙන්තොට ට

CCCline 1333 ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට 11 වන වරට පවත් වන බයිකතන් (බයිසිකල් සවාරිය) දින 13 ක් පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියේ දොලොස් වැනි දිනය ඊයේ එනම් (09 වැනිදා) ධාවනයේ යෙදුණා.

ඒ දික්වැල්ල සිට ආරම්භ කර බෙන්තොට දක්වා ක්‍රි.මී 119ක දුරක් ධාවනය කරමින්

රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

මෙම විශේෂ පාපැදි සවාරිය නම් කර ඇත්තේ “Ride to save lives” ලෙස යි.

සියදිවිහානි කර ගැනීම වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි අරමුණයි.

file
file
file
file
READ:   පොලිස් වෙසින් ඇවිත් තිදරු මව දූෂණය කළ පුද්ගලයා අවුරුදු 22ක් හිරේට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්