file
ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවා.
ඒ මහතා මේ බව පැවසූවේ අද (07) දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
පසුගිය දින කිහිපය පුරාවට අනුර කුමාර මහතා මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙහෙසීම හේතුවෙන් ඔහුට උණ රෝගී තත්ත්වයක් වැලදී ඇති බවයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…