file
වැඩ වර්ජනය අතරතුර ජූනි මාසයේ 8 සහ 9 දෙදින සේවයට පැමිණි විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා මේ මාසයේ වැටුපට ගෙවීමට නියමිතව තිබූ රුපියල් 10,000යක ඇගයීම් දීමනාව නොගෙවන ලෙසට මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යශයේ ලේකම්ට දැනුම් දී තිබෙනවා.
ඒ ජනාධිපතිවරණයක් පැවෙත්වන මෙවන් කාලයක එවෙනි විශේෂ දීමනාවක් දීම සුදුසු නොවෙන බැවින් එය මැතිවරණයෙන් පසු ලබා දෙන ලෙස සඳහන් කරමින් බව වාර්තා වෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…