file
මතුගම දොඩංගොඩ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන ,මතුගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි විශේෂ ආරාධිතයෙකු ලෙස මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා එක් වූ අවස්ථාව.
රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, සංජීව එදිරිමාන්න,වර්ණකුමාර යන මන්ත්‍රීවරු ඇතුලු පිරිසක්ද එක් විය.
මෙහිදී පාසල් සදහා ක්‍රීඩා උපකරණ කට්ටල ලබා දීමද සිදුවිය.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…