file
ජනාධිපතිවරණය පවත්වන දිනයට අදාළ වූ නිවේදනය මේ වන විට තමන් වෙත ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (26) පෙරවරුවේ නිකුත් කරන බව රජයේ මුද්‍රණාලයාධිපති වරයා සඳහන් කරනවා.
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දැනුම්දෙන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා වන නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (25) මධ්‍යම රාත්‍රිය වන විට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය මගින් නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…