Monday, September 14, 2026
Homeදේශීයබැසිල් රාජපක්ෂ යළි දිවයිනට

බැසිල් රාජපක්ෂ යළි දිවයිනට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සඳහා වන මැතිවරණ සැලැස්ම ක්‍රියාවට නැංවීම බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුවෙනවා.

READ:   වැට් බද්ද ගැන රජය ගත් නවතම පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්