file
චිත්‍රපටි නැරඹීම සඳහා සිනමා ශාලාවකට යන අයට, මින් ඉදිරියට සිනමා ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ජයන්ත චන්ද්‍රසිරි මහතා පවසනවා.
ඒ සඳහා නීතියක් සම්පාදනය කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
සිනමා අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටය පටිගත කර අන්තර් ජාලයට මුදා හැර ඇති සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
එම මාධ්‍ය හමුවේ දර්ශන පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…