file
ගලෙන්බිඳුණුවැව නගරයට පැමිණි මෝටර් රථයක්තුල සිට වාහනයේ ජනෙලයකින් එළියට ඒමට උත්සහා කල විශාල නාග මාපිලෙකු දැක අගහරුවාදා ගලෙන්බිඳුණුවැව සති පොලට හා නගරයට පැමිණි පිරිස් මහත් කලබලයකට පත් විය.
වාහනයෙන් සිට පිටතට පැමිණිමට උත්සහා ගත් නාග මාපිලා පිටතට ගෙන පලවා හැරීමට නගරයේ රැස්ව සිටි පිරිස සහ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් විශාල පරිශ්‍රමයක් දැරිමට සිදුවු අතර වාහනයෙන් එළියට ගත් පලවා හැරි උග්‍රවිස සහිත සර්පයා කිසිදු හාණියක් නොකොට නගරයේ කැලැබද ස්ථානයකට මුදා හැරිමට එතැනට රැස්ව සිටි පිරිස සහ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් කාරුණික විය.
එම අවස්ථාවේ නගරයේ පිරිස වැඩිවීම හේතුවෙන් කලබලකාරී තත්වයක් ද ඇතිවිය.
:ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය 071 15 16 113 – 0779853100
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…