file
සමාජ මාධ්‍යය වෙත යොමුකරන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමත් සහ ඊට විරුද්ධ වීඩියෝ කොටස් සමාජ මාධ්‍යට එකතුකිරීමත් සම්බන්ධයෙන් ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයවන කණ්ඩායමක් සාකච්ඡා පවත්වා ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
කෘත්‍රීම බුද්ධිය (AI) යොදා ගන්නා අලුත් මෘදුකාංග පැකේජයක් හරහා අනුර දිසානායක මහතාගේ වීඩියෝවලට මෙම බලපෑම සිදුකිරීමට ඔවුන් දැනටමත් පූර්ව සාකච්ඡා පවත්වා ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව හෙළිකර සිටියේ ද ලයිෆ් ට්‍රැවලර් අප සමඟ සිදු කළ සාකච්ඡාවකදී අදහස් දක්වමින්.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…