file
මැතිවරණයට කලින් 13 බලාත්මක කිරීම පිළිබඳ අවශ්‍යතාවය ජාතික ජන බලවේගය හා යාපනය වානිජ මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකදී අවධාරණය වී තිබෙනවා.
13 වන සංශෝධනය මැතිවරණයට කලින් ක්‍රියාත්මක කර හැකි ආකාරයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය බව එහිදී වානිජ මණ්ඩලය පෙන්වා දුන් බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා.
දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් කැඳවා එම සංවාදය කිරීමට ඔවුන් අපේක්ෂා කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…