file
විවාහ පොරොන්දුවක් දී ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු නොදුන් බව කියමින් කටුගස්තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව වසර 13 ක කාලයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින් ඒ මහතා නිදොස්කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළා.
මෙම පැමිණිල්ලට අදාළව පොලීසිය විමර්ශන ආරම්භ කළ මුල් සමයේ රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතව ද සිටියා.
රංජන් මහතා වෙනුවෙන් නීතීඥ වරුණ නානයක්කාර මහතා සමඟ නීතීඥ මතීෂ සෙනෙවිරත්න මහතා සහ සමන් තනිතිරිගේ මහතා ඇතලු නිතිඥ මඩුල්ලක් පෙනී සිටියා.
London, United Kingdom – Sri Lankan educator and State Award-winning television presenter, Ms. Bernadine Jayasinghe,…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…