file
පසුගියදා සමාජ මාධ්‍ය තුළ වඩාත් සංස්කරණය වූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ වීඩියෝ සමාජගත කිරීමට දායක වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ‘ළමා ආරක්ෂණ සන්දානය’ විසින් පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම දිගින් දිගටම මෙලෙස වින්දිත දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය උල්ලංගනය කරන වගකීම් සහ වගවීම් විරහිත පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී ඇති බව එම සන්ධානය විසින් පෙන්වා දී තිබෙනවා.
https://web.facebook.com/tushara.wickramanayaka/posts/10160220930602149
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…