file
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත වූ විවාදය ඊයේ (06) රාත්‍රියේ විකාශනය කළා.
ඒ නායකයින් දෙදෙනාට නාලිකාව විසින් කලින් දැන්වූ පරිදි ස්වාධීන රූපවාහිනි නාලිකාවේ තුලාව වැඩසටහනේ දී.
එම විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැමිණි සිටියද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටියේ නැහැ.
ඒ හේතුවෙන් විවාදය වෙනුවෙන් වෙන් කර තිබූ ගුවන් කාලය තුළ අනුර දිසානායක මහතා සමඟ සන්වාදයක් පැවැත්වීමට නාලිකාව කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් එම සන්වාදය සජීවිව විශාල ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබුණා.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…