file
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන දරුවෙකුට පහරදෙන සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඒ අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී.
සැකකරු සමඟ පහරදීමට අනුබල දීමේ චෝදනාව මත අනෙක් කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.
පහර කැමට ලක් වූ අවුරුදු 4 හමාරක් වයසැති දරුවා පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…