file
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.
මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවුණා.
කළුතර රෝහලේ අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ මේ වන විට පාලිත තෙවරප්පෙරුම මහතාගේ සිරුර එම රෝහලේ තැන්පත් කර ඇති බවයි.
විදුලි සැර වැදීමක් හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුවත් එය මෙතෙක් රෝහල් ආරංචි මාර්ග විසින් තහවුරු කර නැහැ.
1960 වසරේ දී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ කතා බහට ලක් වූ පෙරලිකාර චරිතයක් වෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…