file
පාදුක්ක ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිසිය කළ වෙඩි තැබීමකින් 33 හැවිරිදි සැකකරුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ ඊයේ (07) මොරගහහේන ප්‍රදේශයේ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු බවට සැක කරන අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.
මාර්ග බාධකය තුළ දී රථ වාහන පරික්ෂා කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදී ඔහු පොලිසිය දෙසට වෙඩි තැබීමට උත්සහ කළ බවත් එහෙදී පොලිසිය කළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා මියගිය බවත් පොලිසිය සඳහන් කළා.
අද (08) අලුයම පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ක ප්‍රදේශයේ දී මාර්ග බාධකක් යොදා රථවාහන පරික්ෂා කර තිබෙනවා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…