file
අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයකට රික්ටර් මාපාංක 4.8ක භූ කම්පනයක් බලපා තිබෙනවා.
මෙම භූ කම්පනය එරට වේලාවෙන් පෙරවරු,10.23ට පමණ ඇතිවූ බවත් ප්‍රධාන භූ කම්පනයෙන් පසුව පසු කම්පන 11 ක් පමණ වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නැහැ.
දශක පහකට පසු එම කලාපයෙන් වාර්තා වූ තෙවන විශාලතම භූ කම්පනයක් ලෙස සැලකෙන මෙම භූ කම්පනයේදී ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…