file
විවෘත විවාදයකට ජාතික ජන බලවේගය කළ අභියෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාරගත්තා.
ඒ ඊයේ (03) මුලතිව් ප්‍රදේශයේ දී පැවති සක්වල වැඩසටහනෙදි අදහස් දක්වමින්.
ආර්ථික, සමාජීය, දේශපාලන හෝ වෙනත් ඕනෑම කේෂ්ත්‍රයක් ගැන විවාදයකට තමන් සූදානම් බවත් රටේ ප්‍රශ්න පිළිබඳව විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ලක්ෂණයක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.
අදාළ දර්ශන පහතින්,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…