file
පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලක මැරතන් තරගයට සහභාගී වූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (11) උදෑසන හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇත්තේ තුරෙය්යප්පා පාර, තිරුක්කෝවිල් 03 ප්‍රදේශයේ පාසල් සිසුවෙක්.
මේ අතර අසනීප වූ සිසුවාට තිරුක්කෝවිල් රෝහලේදී නිසි ප්‍රථිකාර නොකළ බව පවසමින් ප්‍රදේශවාසින් රෝහල අසළ විරෝධතාවක් ද පැවැත්වුවා.
එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවූ බව වාර්තා වුණා.
සිසුවාගේ මියයෑම සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලිසිය විසින් විමර්ශන සිදුකරනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…