file
විදේශිකයින් තිදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් වැඩතහනම් කළ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබෙනවා.
මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔවුන් යළි සේවයේ පිහිටුවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉකුත් 5 වනදා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක වායුසමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරියක විදේශිකයින් දෙදෙනෙකු ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුව තිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු, දුම්රිය නියාමතවරයෙකු සහ දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ ද සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුව කටයුතු කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…