දේශීය

Facebook ඇතුළු සමාජ මාධ්‍යට ඊයේ මොකද වුණේ?

ෆේස්බුක් ඇතුළු තම සමාගමට අයත් සමාජ මාධ්‍ය කිහිපයක බිඳ වැටීම සම්බන්ධයෙන් මෙටා සමාගම නිවේදනයක් කරනවා.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම බිඳ වැටීම සිදුව ඇති බවත් ඒ හේතුවෙන් සිය සමාගමේ යෙදවුම් කිහිපයකට ප්‍රවේශවීමට බාධා මතුවූ බවත් එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එම සියලු යෙදවුම් යළි යථා තත්වයට පත් කර ඇති බව ඔහු සිය X ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් වෙත පිවිසීමට බාධා පැමිණ තිබුණා.

Facebook, Messenger, Instagram සමාජ මාධ්‍ය ඒ අතර වෙනවා.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී ම අදාළ බිඳ වැටීම යථා තත්වයට පත් කර තිබුණා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago