file
මෙරට ඉන්ධන බේදාහැරීමේ මෙහෙයුම් දියත් කිරීමට ඕස්ට්‍රේලියාවේ “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගම අවතීර්ණ වී තිබෙනවා.
ඒ සඳහා වන ගිවිසුම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ එම සමාගම අතර ඉකුත් 22 වනදා අත්සන් කළ බව සඳහන් වෙනවා.
ඒ අනුව දැනට මෙරට ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150ක් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට පැවරීමට නියමිතයි.
එමෙන්ම තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් එම සමාගම විසින් ස්ථාපනය කෙරෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…