file
තමන්ගේ ඉදිරි දේශපාලන ගමන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා සිටිනවා.
සමගි ජන බලවේගය යනු එක පුද්ගලයෙකුගේ දෙන්නෙකුගේ දෙයක් නොවන බව ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා.
පක්ෂය ආරක්ෂා කර ගැනීමට හැකි පමණින් කටයුතු කරන බවත් වහල්ලු මෙන් දේශපාලනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
ජනතාවට සහ රටට යහපතක් වෙන හොඳම තීරණය ගන්න තමන් පසුබට නොවන බව ෆොන්සේකා මහතා අවධාරණය කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…