file
සිංහල සිනමාවේ ජනප්‍රියතම සහ ආකර්ශනීය සිනමා පෞරුෂය වූ විජය කුමාරතුංගගේ 36 වන ගුණ සමරුම අදට (16) යෙදී තිබෙනවා.
ජනප්‍රියතම සිනමා නළුවෙකු ගායකයෙකු දේශපාලන පක්ෂ ක්‍රියාකාරී නායකයෙකු වූ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග හෙවත් විජය කුමාරතුංග උපත ලැබුවේ 1945 ඔක්තෝම්බර් මස 09 වනදායි.
1988 පෙබරවාරි 16 වනදා නාදුනන තුවක්කු කරුවකුගේ වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 42ක්.
අදට යෙදෙන විජය කුමාරතුංග ගුණ සමරුව වෙනුවෙන් සීදුව විජය කුමාරතුංග රෝහලේ පිංකම් මාලාවක් සංවිධානය කර තිබුණා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…