ඉන්දියාවේ හින්දු භක්තිකයින් වාර්ෂිකව පවත්වනු ලබන භගවත් ගීතා මහෝත්සවය මෙරට දී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව 2024 .03.01 සිට 03.03 දින දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී එම උත්සවය පැවැත්වීමට බුද්ධශාසන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් ලෙස මෙම උත්සවය පවත්වන බව සඳහන්.
එම කැබිනට් නිවේදනය පහතින්,
