file
මෙරට ගුවන්තොටුපොළ 03 ක පරිපාලනය ලබා ගැනීම සඳහා අදානි සමුහය ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු වෙබ් අඩවිය පැවසුවේ අදානි සමුහය, පුමුඛතම ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන කොළඹ බණ්ඩාරණායක ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පවත්වන බවයි.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…