file
ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) යාපනයේ ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගණයේ දී රාත්‍රී ප්‍රසංගයක් පැවැත්වුණා.
මෙම ප්‍රසංගය සඳහා ඉතා විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණීම හේතුවෙන් ප්‍රසංග භූම්යේ අධික තදබදයක් ඇතිව තිබෙනවා.
මෙහිදී පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් පිරිස් ප්‍රංසග භූමියට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කෙස් වෙතත් පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කර තිබෙනවා.
මෙම ප්‍රසංගය සඳහා දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…