file
බ්‍රිතාන්‍යය 3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වාර්තා වෙනවා.
ඒ බව බකිංහැම් මාලිගය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
ඒ අනුව මේ වන විටත් රජුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි එහි සඳහන් වන්නේ.
මේ අතර ඔහු සහභාගී වීමට නියමිතව තිබූ සියලු රාජකීය කටයුතු කල්දැමීමට ද තීරණය තර ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් වැළදීඇති එම පිළිකා වර්ගය කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…