file
බටහිර චීනයේ ෂින්ජියැන්ග් පළාතේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
අද (23) අලුයම මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 7.1ක ප්‍රබලත්වයකින් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි වාර්තා නොවන අතර නිවාස දෙකක් කඩා වැටී ඇති අතර දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබෙනවා.
විදුලි රැහැන් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…