file
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහභාගී වීමට නියමිත වූ මාර්ග සංවර්ධන වැඩසටහන් අවස්ථාවකදී එල්ල වූ ජනතා විරෝධය හේතුවෙන් ඒ මහතා අතරමගින් හරවා ගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙම මාර්ග සංවර්ධන වැඩසටහන සංවිධානය කර තිබී ඇත්තේ පුත්තලම දළුව ගම්මානයේදී.
විරෝධතාව හේතුවෙන් සනත් නිශාන්ත අමාත්‍යවරයා දළුව හන්දියට පමණක් පැමිණ හැරී ගොස් ඇති බව වාර්තා වුණා.
මෙම අවස්ථාවට අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්න මහතාද සහභාගී වීමට නියමිතව තිබුණා.
එය සැල වීමත් සමග ප්‍රදේශවාසීන්ගෙන් ඔවුනට විරෝධය දක්වා තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…