Tuesday, October 27, 2026
Homeදේශීයනයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා අද (12) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

READ:   සමාජ මාධ්‍යයේ අපහාස කරන අය ගැන තීරණ ගන්න. නීතිය සම්මත වෙලා තියෙනවා. - කථානායක ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්