file
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව ඉන්ධන මිල ගණන් වලට අනුව සයිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක්.
පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 464ක්.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 358ක්.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වනවා.
මේ අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක්.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…