file
සමගි ජන බලවේගය ඒකාබද්ධ වී ගොඩනැගීමට නියමිත නව සන්ධානය ලබන මාසේ එළිදක්වන බව සමගි ජන බලවේගය පවසනවා.
ඊයේ (22) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් එස්.එම්. මරික්කාර් ඒ බව පැවසුවා.
සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවත් එහිදී ප්‍රකාශ කළා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU