file
වාණිජ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සියලු රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛයක් මහ භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබෙනවා.
මහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛනයේ සඳහන් වන්නේ ප්‍රසාද දීමනා ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් නොකරන බවයි.
ප්‍රසාද දීමනා ලබා දිය හැක්කේ ගෙවීම් සළකා බලන වර්ෂයට පෙර වසරේ මහ භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ සහ අය බදු ආදිය ගෙවීමෙන් පසුවයි.
ඒ අනුව රුපියල් 20,000ත් – 25,000ත් අතර ප්‍රසාද දීමනා ගෙවිය හැකි බව දැනුම්දෙනවා.
කෙස්වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනාවක් මෙම වසරේ නොගෙවන ලෙසටයි විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා උපදෙස් ලබා දී ඇත්තේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…