Thursday, September 10, 2026
Homeදේශීයපාසල් ළමුන්ට අද සිට දින 39ක දීර්ඝ නිවාඩුවක්

පාසල් ළමුන්ට අද සිට දින 39ක දීර්ඝ නිවාඩුවක්

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල 2023 වසරේ තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වෙනවා.

තුන්වැනි වාරයේ දෙවන අධියර ආරම්භ වන්නේ පෙබරවාරි පළමු වනදායි.

ඒ අනුව දින 39ක දීර්ඝ නිවාඩුවක් මෙවර පාසල් සිසුන්ට ලැබී තිබෙනවා.

READ:   යුද හමුදා වෑන් රථයක් බවුසරයක ගැටෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්