Thursday, September 10, 2026
Homeදේශීයසජබ සංවිධායකවරයා කුඩුත් එක්ක මාට්ටු

සජබ සංවිධායකවරයා කුඩුත් එක්ක මාට්ටු

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි එම පක්ෂය තීරණය කර ඇත්තේ.

READ:   බස්නාහිර අද ඇරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්